මනූෂගේ සහෝදරයාට ඇප
January 17, 2025 - 3:07 PM
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු කම්කරු හා විදේශීය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝශන නානායක්කරව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහුව අද (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුව ලක්ෂ 100ක් බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස මුදාහැර තිබෙනවා.
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර නිරෝෂණ නානායක්කාර පසුගිය දෙසැම්බර් 28 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
(lknews.lk)