Barbie Hsu ජීවිතක්ෂයට
February 03, 2025 - 2:12 PM
2001 රූපවාහිනී කතා මාලාවේ Meteor Gardenට රංගනයෙන් දායක වූ තායිවාන නිළි Barbie Hsu මියගොස් තිබෙනවා.
ඒ ජපානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි.
එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීමෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි.
(lknews.lk)
ඒ ජපානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි.
එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීමෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි.
(lknews.lk)