බග­ව­න්ත­ලාව වතු නිව­ස­කින් මිය­ගිය අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයා­ගනියි

March 18, 2025 - 10:15 AM
නිව­සක දින කීහි­ප­ය­කට පෙර මිය­ගොස් සිටි අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ බග­ව­න්ත­ලාව පොලිස් වස­මට අයත් තෙරේ­සියා වතු­යායේ නිව­සකදීයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හා 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනාගේ සිරු­රුයි.

මර­ණය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වන බග­ව­න්ත­ලාව පොලීසියේ නිල­ධා­රීන් සහ හැටන් පොලිස් කොට්ඨා­සයේ ස්ථාන පරී­ක්ෂක නිල­ධා­රීන් විසින් නිව­සේදී වස බෝතල් තුනක් සොයා­ගෙන ඇති අතර මෙය වස පානය කර සිය­දිවි හානි කර ගැනී­මක් බවට සක පළ කරනවා.

(lknews.lk)