පාන් මිල පහළට
February 18, 2025 - 11:29 AM
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළකර තිබෙනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකර ඇති කර බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

(lknews.lk)