කැරට් ගොවීන් දැඩි අපහසුතාවයට
February 03, 2025 - 10:20 AM
බදුල්ල-වියලුව සහ තවත් ප්‍රදේශ කිහිපයක වගා කරන ලද කැරට් අස්වැන්න අලෙවිකරගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
ගොවින් කියා සිටියේ වෙළඳපළට රැගෙන ආ කැරට් තොග විකුණාගත නොහැකිව තමන් අපහසුතා රැසකට මුහුණ දුන් බවයි.
මේ වන විට කැරට් කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 350ත් 400ත් ලෙසයි.
(lknews.lk)