ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු
January 18, 2025 - 10:50 AM
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තාව ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.
කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ වියදම් වාර්තාව ලබානොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
(lknews.lk)
ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.
කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ වියදම් වාර්තාව ලබානොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
(lknews.lk)