චාමර සම්පත් දසනායක අත්අඩංගුවට
March 27, 2025 - 1:50 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්.
දූෂණ චෝදනා 03ක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)