විදුලි සැර වැදී දරුවෙක් ජීවිතක්ෂයට

February 17, 2025 - 8:38 AM
නිවසක සිටි දරුවෙක් විදුලි සැර වැදී ඊයේ (16) මියගොස් තිබෙනවා.

ඒ සෙට්ටිපුලම් ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 08ක් වන වේලනී නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කයිට්ස් පොලීසිය විසින් සිදු කරන බව සඳහන් කළා.

(lknews.lk)