ඕනෑම ආකාරයක යුද්ධයකට සූදානම් බව චීනය කියයි
March 07, 2025 - 4:40 PM
ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝග මත මේ සතියේදි ක්‍රියාත්මක කළ නව තීරුබදුවලට එරෙහිව
අවසානය දක්වා සටන් කරන බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියැං ප්‍රකාශ කළේ ඇමරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම්, තීරුබදු, වෙළෙඳ හෝ ඕනෑම ආකාරයක යුද්ධයකට අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි.
චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අමෙරිකානු රජය විසින් පසුගියදා පනවනු ලැබූ 10% ක අතිරේක තීරුබදු ගාස්තුවට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන කෘෂි නිෂ්පාදන සඳහා 15% ක තීරුබදු පැනවූ බවට
නිවේදනය කරමින් චීනය එම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
(lknews.lk)