Clean Sri Lanka විවාදය අදත්

January 22, 2025 - 9:45 AM
පාර්ලිමේන්තුව අදත් (22) රැස්වීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රුපියල් 370කට මිලදීගැනීමේ හැකියාවක් ඇති ඖෂධයක් රුපියල් 70,000ක අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර රජය ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)