කොළඹ නගරාධිපති තේරී පත්වෙයි

June 16, 2025 - 11:40 AM
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. 

ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදීයි. 

එහිදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ව්‍රායි කැලි බල්තසාර් ඡන්ද 61ක් ලබාගනිමින් කොළඹ පුරපති ලෙස තේරී පත්වී තිබෙනවා. 

(lknews)