කොළඹ කොටස්වෙලදපොළ අදත් ඉහළට.
January 22, 2025 - 4:54 PM
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 231.64කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,828.80ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 10.66ක් ලෙසයි.
(lknews.lk)