අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට
February 13, 2025 - 10:40 AM
පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම දීමනා අද (13) ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබෙනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ පවුල් 1,725,795ක් සඳහා රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදෙන බවයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)