බොරතෙල් මිල ඉහළට

April 06, 2024 - 11:33 AM
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල මාස 6කට පසු ඉහළම අගයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (05) ඩොලර් 91ක මට්ටමේ පැවැති අතර ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 86ක් ලෙසයි.

(lknews.lk)