වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයෙන් තීරණයක්
June 08, 2025 - 10:19 AM(2)(1)-(5).jpg)
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය අද (08) පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ (07) පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමීමට තීරණය කළා
කෙසේ වෙතත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් පමණක් ඊයේ දිනයේද වර්ජනයේ නිරත වුණා.
(lknews)