ජල ගාස්තු අඩුවන ලකුණු
February 05, 2025 - 4:36 PM
විදුලි ගාස්තු 20%කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීමට හැකි ප්‍රතිශතයන් සොයා බැලීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව එහි වාර්තාව සිකුරාදා දිනයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට භාරදීමට නියමිතයි.
එය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි මාසයක කාලය තුළ ජල ගාස්තු අඩු කරන ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.