ඩිජිටල් වූ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව
January 18, 2025 - 10:20 AM
විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබෙනවා.
ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.
රාජ්‍ය දෙපාර්තුමේන්තු හා පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ එක්ව අංශ 5ක් යටතේ මෙම එකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබෙනවා.
අමාත්‍යංශය සඳහන් කළේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම වෙනුවෙන් මෙම ඩිජිටල් පද්ධතින් නිර්මාණය කළ බවයි.
(lknews.lk)