දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
February 04, 2025 - 12:20 PM
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙලෙස සමුගැනීමට නියමිතයි.
එම තරගය ඔහුගේ 100 වන ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක්.
(lknews.lk)