ඩොලරයේ අද තත්ත්වය
March 28, 2025 - 4:01 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.06ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.58ක් ලෙසයි.
මෙම අගයන් ඊයේ (27) පිළිවෙළින් රුපියල් 292.10ක් ලෙස සහ රුපියල් 300.62ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)