වැඩිහිටි දීමනාව අද සිට ලැබෙයි
February 20, 2025 - 1:17 PM
වයස අවුරුදු 70 ඉක්මවන අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
එයට අදාළ ගෙවීම් අද (20) සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරන බවයි.
(lknews.lk)