විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කරයි
June 11, 2025 - 9:19 AM
2025 වසරේ දෙවන භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
(lknews)