එට්නා ඇවිලෙයි
June 03, 2025 - 8:59 AM
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බවයි.
ඒ අනුව එහි සිටින සංචාරකයන් සහ කඳු නගින්නන් වහාම ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එට්නා ගිනි කන්ද වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වන අතර එය සැලකෙන්නේ ලොව වඩාත්ම සක්‍රීය ගිනිකදුවලින් එකක් ලෙසයි.

(lknews)