අපනයන ආදායම් ඉලක්කවලට අය-වැයෙන් වැඩි මුදලක් වෙන් කර නෑ - මන්ත්‍රී කබීර් හෂීම්

March 25, 2025 - 10:24 AM
අපනයන ආදායම ඉලක්ක කර ගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් අය-වැයෙන් වෙන් කර නොමැති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.


(lknews.lk)