කිලිනොච්චියේ මාරක අනතුරක්
February 12, 2025 - 1:39 PM
වව්නියාව දෙස සිට පරතන් දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙක්ගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පරන්තන් හන්දිය ආසන්නයේදීයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 46ක් වන පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කිලිනොච්චිය පොලිසීය සඳහන් කළා.
(lknews.lk)