ඇහැලියගොඩ මාරක රිය අනතුරක්
February 24, 2025 - 11:28 AM
පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙක් කොළඹ දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී ඊයේ (23) මියගොස් තිබෙනවා.
ඒ ඇහැලියගොඩ නගරයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක් වන හුලංගස්දළුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇහැලියගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ඇහැලියගොඩ නගරයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක් වන හුලංගස්දළුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇහැලියගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)