එප්පාවල මාරක රිය අනතුරක්
February 14, 2025 - 10:46 AM
එප්පාවල දෙස සිට කැකිරාව දෙසට ධාවනය වූ කැබ් රථයක පාපැදිකරුවෙක් ගැටී ඊයේ (13) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ඇඳගල හන්දිය ප්‍රදේශයේදීයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 80ක් වන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව එප්පාවල පොලිසීය සඳහන් කළා.
(lknews.lk)