මිනුවන්ගොඩ මාරක රිය අනතුරක්
February 10, 2025 - 4:38 PM
දූනගහ දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ නිල්ලපනාගොඩ දූනගහ මාර්ගයේදීයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ කාන්තාව වයස අවුරුදු 44ක් වන නිල්ලපනාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසීය සඳහන් කළා.
(lknews.lk)