සීදුවේ මාරක රිය අනතුරක්
February 15, 2025 - 9:41 AM
මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පෑලියගොඩ හලාවත මාර්ගයේ කුරණ ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 85ක් වන කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සීදුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)