පුවරසන්කුලම මාරක රිය අනතුරක්
February 18, 2025 - 9:33 AM
මන්නාරම දෙස සිට වව්නියාව දෙසට ධාවනය කළ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (17) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ වව්නියාව මන්නාරම මාර්ගයේ පම්පෙමඩුව ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47ක් වන සිප්පිකුලම, මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පුවරසන්කුලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)