රතු පල්ලිය අසල ගින්නක් හටගනීයි

March 13, 2025 - 1:45 PM
පිටකොටුව ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04ක් පිටත් කර යවා ඇති බවයි.
(lknews.lk)