රූපවාහිනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය ප්‍රථම වරට කාන්තාවකට
March 24, 2025 - 10:49 AM
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා විමුක්තිකා කාරියවසම් පත්කර තිබෙනවා.
ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන්වල නිෂ්පාදන කර්තව්‍යයට ද දායක වන ඇය පසුව වැඩබලන නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති මෙන්ම ප්‍රාදේශීය ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂ ධුරවලද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)