ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරයක වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය භාරගනී

August 20, 2024 - 1:17 PM
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යයස්ථානයක  අසල පසුගිය ඉරිදා බෝම්බ ප්‍රහාරයක් සිදු වී තිබෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් භාරගෙන තිබෙන බවයි.

බෝම්බ ප්‍රහාරයෙන් ඒ අසල සිටි පුද්ගලයෙක් තුවාල ලැබූ අතර බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා.

(lknews)