ඇමෙරිකාවෙන් නිදහස් දිනට සුබපැතුම්
February 04, 2025 - 4:51 PM
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී ජනතාවට සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
ඔහු සුභපැතුම් එක්කරමින් කියා සිටියේ ඉදිරි වසර තුළ, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වය, සමෘද්ධිය ඉදිරියට ගෙන යාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
(lknews.lk)