හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

February 03, 2025 - 9:45 AM
කීර්තිමත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී ඇති තිබෙනවා.

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසු වුණා.

ආයතනික අංශයේ ඉහළම චරිතයක් වූ ඔහු Aitken Spence වැනි සමාගම්වල නායකත්වයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබීම විශේෂත්වයක්.

(lknews.lk)