ප්‍රදේශ කිහිපයකට තද වැසි
January 23, 2025 - 8:14 AM
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම,ඌව, නැගෙනහිර හා දකුණු පළාත්වලට අද (23) විටින්විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර උතුරු පළාතේ සහ මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමට ඉඩ තිබෙනවා.
(lknews.lk)