ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්
January 17, 2025 - 4:56 PM
පාකිස්ථාන අධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 7ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
(lknews.lk)
ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 7ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
(lknews.lk)