ඉන්දීය අගමැති අප්‍රේල් මුල දිවයිනට

March 15, 2025 - 1:40 PM
එළඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද නියමිත බවයි.

(lknews.lk)