ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි ස්ථානයට
March 01, 2025 - 11:21 AM
ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලෝක මත්ස්‍ය වෙළෙඳපොළේ 8%ක සැපයුම්කරුවෙක් ලෙස ඉන්දියාව පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7000ක ආදායමක් ලබා ඇති බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනය රටවල් ලැයිස්තුවට අනුව චීනය තවදුරටත් පෙරමුණේ පසුවන අතර, පසුගිය වසරේදී ඉන්දියාව විසින් අපනයනය කරනු ලැබූ ටොන් මිලියන 18.40ක මත්ස්‍ය නිෂ්පාදනයට සමගාමීව චීනය ටොන් මිලියන 67.80ක මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)