ඊශ්‍රායලයේ සිටින විදේශිකයන්ගේ කල් ඉකුත් වූ වීසා කාලය දීර්ඝ කරයි
June 19, 2025 - 9:49 AM
ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයන්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස 3කින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයන්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)