සම්බාහන ආයතන හිමිකරුවෙක්ට සිරදඬුවම්
January 25, 2025 - 2:41 PM
තෙරපිවරියන් ලෙස රැකියා ලබාදෙන බව පවසා ඉන්දුනීසියානු තරුණියන් තිදෙනෙක් ගණිකා වෘත්තියේ යෙදවූ චෝදනාවකට වරදකරු වූ සම්බාහන ආයතන හිමිකරුට කොළඹ මහාධිකරණය මඟින් බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙන්නේ රට අපකීර්තියට පත්කරන එවැනි පුදගලයන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළ නොහැකි බවයි.
අගතියට පත් ඉන්දුනීසියානු තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි ගෙවීමටද විත්තිකරුට නියම වී තිබෙනවා.
(lknews.lk)