ජපන් උපාධිධාරි ශ්‍රී ලාංකික දස දෙනෙක්ට සම්මාන

March 24, 2025 - 11:30 AM
ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර හිමිවී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝගේ ප්‍රධානත්වයෙන්.

(lknews.lk)