ජෝන්ටි රෝඩ්ස් දිවයිනට
February 03, 2025 - 4:03 PM
හිටපු දකුණු අප්‍රිකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජෝන්ටි රෝඩ්ස් අද (03) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ දෙදිනක පෞද්ගලික සංචාරයක් හේතුවෙන්.
ශ්‍රී ලංකාවට පැමිණි ජෝන්ටි රෝඩ්ස් හරසරින් පිළිගෙන තිබෙනවා.
(lknews.lk)
ඒ දෙදිනක පෞද්ගලික සංචාරයක් හේතුවෙන්.
ශ්‍රී ලංකාවට පැමිණි ජෝන්ටි රෝඩ්ස් හරසරින් පිළිගෙන තිබෙනවා.
(lknews.lk)