කිරිපිටි මිල ඉහළ යයි
March 18, 2025 - 12:55 PM
කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.
ඒ අප්‍රේල් මස 01වනදා සිට බවයි වාර්තා වන්නේ.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)