කෙහෙළිය සහ රමිත් අධිකරණයට
June 03, 2025 - 10:05 AM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයන් 15දෙනෙක් තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන කඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.
(lknews)