කෙහෙළිය අධිකරණයට
May 20, 2025 - 9:54 AM
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති වරද සිදු කළ බවට සැකපිට පැමිණිලි 3කට අදාළව අත්අඩංගුවට ගෙන ඔහුව රක්ෂිත බන්ධනාගාර කළා.
එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews)