අඩම්පන ප්‍රදේශයේ කේරළ ගංජා වැටලීමක්
February 05, 2025 - 1:11 PM![](https://lknews.lk/sinhala/data/202502/1738741300_6987232ganjj.jpg)
සැකකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 28යි ග්‍රෑම් 608ක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අඩම්පන වෙඩිතලතිව් ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ මෙම කේරළ ගංජා පාර්සල් 13ක අසුරා ගෝනියක බහා වෙඩිතලතිව් ප්‍රදේශයේ වගුරු සහිත ලඳු කැලෑවක සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව අඩම්පන පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)