කොටියාගල ගංජා හේනක් වටලයි
February 01, 2025 - 2:01 PM
අක්කරයක පමණ වගාකර තිබූ ගංජා හේනක් වටලා ගංජා ගස් 7722ක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොටියාගල වෙහෙරදිවුලාන් රක්ෂිත ප්‍රදේශයේදීයි.
මේ පිලිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇතිමලේ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ කොටියාගල වෙහෙරදිවුලාන් රක්ෂිත ප්‍රදේශයේදීයි.
මේ පිලිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇතිමලේ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)