මෛත්‍රී තායිලන්ත සංචාරයක

April 09, 2024 - 1:24 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (09) තායිලන්ත සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එම සංචාරය සඳහා 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)