සංඥා භාෂා පිළිගත් භාෂාවක් කරයි

June 05, 2025 - 9:50 AM
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම සමාජයේ සියලු කටයුතුවලදී පුර්ණ සහාභාගීත්වයත් සමාන අවස්ථාවන් බාධාවකින් තොරව ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. 

(lknews)