විදේශ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
February 07, 2025 - 2:53 PM
තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර නිවිතිගල මාර්ගයේ වෙළසැලක් ඉදිරිපිටදීයී.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව නිවිතිගල පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)